කොත්මලේ ජලාශය යට සැඟව තිබී වසර 30 කට පසු මතුවූ අසිරිමත් විහාරය

මෙවර ඇතිවුනු දැඩි නියඟය හේතුවෙන් ජලශ ගනනවකම ජල මට්ටම සීග්රයෙන් පහත බසින ලදී. කොත්මලේ ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු තරම් පහත බසින ලදී, එහිදී සිදුවු අශ්චර්යය නම් ගලෙන් නෙලන ලද විහාරයක් ජීවමාන අයුරින් ජල පතුලේ සිට මතුවීමයි.එහි ඇති බුදු පිලිමයද කිසිම හනියක් නොවී බොදු බැතිසිත නිවාලන අයුරින්ම නැවත මතුවිය.









1978 ගමිණි දිසානායක මහතා මෙම ජලශය ඉදිකලේ ඒ අවට වාසින්ට ඉඩම් වෙනත් ප්රදේශයකින් අයත් කර දෙමින්ය.ඒ දිනවල එම ගම්වාසින් පුද පූජා කල මෙම විහාරය එකල ජීවත් වූ අද වැඩිහිටියන් වී ඇති අයගේ මතකයේ ඇත. මෙහි ඇති පුදුමය නම් එම විහාරය ඉතාමත් සුරක්ශිතව ජල පතුලේ සැඟව තිබීමයි. මෙම ඡායාරූප වලින් එම විහාරය දිස්වේ.

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!


නෙතින් නෙත තුටු කඳුලු ඉතිරෙන,වතින් වත සිනා මලින් පිබිදෙන , හදින් හද නෙක පැතුම් ඉටුවන,පින්සර.. සුභම සුභ අලුත් අවුරුදක් වේවා !!!!!!!!!!

ලෝකෙ පලවෙනි තරුපහේ පියාඹන හෝටලය

බලන්නකො මේ හෝටලය දිහා


මේකෙ සුකෝපබෝගී කාමර 18 තියනව,ඒ වගේම හැම කාමරයකම ශබ්දය පිට නොවන විදියටයි හදල තියෙන්නෙ,මේ හැම කාමරයකටම සුකෝපබෝගී ඇඳන්, minibar එකක් ,කෝපි machine 1,wireless internet access දීලයි තියෙන්නෙ.කොහොමද සැප ??



මේකෙ දිග 42m උස 28m ගෙනියන්න පුලුවන් උපරිමබර 105850kg සහ උපරිමවේගය 255km/h.





ඉතින් ගමනට ලෑස්තිද ????



(උපුටා ගැනීම මට ලැබුනු ඊමේල් පනිවිඩයකිනි)

අපේ 62 නිදහස

MENTOS කාල Coca-Cola / PEPSI නම් බොන්න එපා

බ්‍රසීලෙ පොඩි ලමයෙක් mentos කාල ඒ එක්කම coca-cola බීල මැරිල තියනව.අවුරුද්දකට විතර පස්සෙ අහම්ඹෙන් coca-cola වලට mentos දාල පොඩි පරික්ශනයක් කරල තියනව බලන්න result එක



දැක්ක නේද අපේ බඩට ගියාම කොහොම ඇද්ද ?????????
mentos,coca-cola කියන්නෙ පොඩිලමයි කැමති කෑම බීම ඒක නිසා දන්න අයට කියන්න.....


(උපුටා ගැනීම මට ලැබුනු ඊමේල් පනිවිඩයකිනි)

බ්ලොග් 1 වෙලාව හදා ගන්න

කරන්න තියෙන්නෙ මෙන්න මේ www.clocklink.com site 1 ගිහින් බලල හොඳ ඔරලොසුවක් තෝරගෙන ගෑජට් වල HTML/JavaScript වල code 1 copy කරන එක විතරයි.

මමත් ඔන්න සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්ත

bbb

<--http://www.bloggertricksandtoolz.com/ -->

aaa

ලෝක කුසලාන සජීවී විකාශය

ලෝක කුසලාන සජීවී විකාශය
ලෝක කුසලාන සජීවී විකාශය

මෙවර ක්‍රිකට් කිරුල කාටද?

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය හිමිවන්නේ කාටද ?
ශ්‍රි ලංකාව
ඉංදියාව
පාකිස්තානය
ඕස්ට්‍රලියාව
දකුණු අප්‍රිකාව
එංගලන්තය
නවසිලන්තය
බටහිර ඉංදිය කොදෙව්
බංගලාදේශය
සිම්බාබ්වේ
කෙන්යාව
කැනඩාව
නෙදර්ලන්තය
අයර්ලන්තය
seriale online in romana

ලෝක කුසලාන ලකුණු පුවරුව

අළුත්ම ලිපි

Grab this

බ්ලොග් සන්චාරකයෝ

වෙලාව(ශ්‍රි ලංකාව)

මගේ විස්තර

ඔබගේ විස්තර

IP

සංවාද කො‍ටුව

ආපු ගියපු ගනන

සිංහල බ්ලොග් කියවන්න

මගේ campus එක

ආපු ගියපු අය

දැන් බ්ලොග් එක බලන අය


එකතු වෙන්න

දිනය (ශ්‍රි ලංකාව)