මෙවර ඇතිවුනු දැඩි නියඟය හේතුවෙන් ජලශ ගනනවකම ජල මට්ටම සීග්රයෙන් පහත බසින ලදී. කොත්මලේ ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු තරම් පහත බසින ලදී, එහිදී සිදුවු අශ්චර්යය නම් ගලෙන් නෙලන ලද විහාරයක් ජීවමාන අයුරින් ජල පතුලේ සිට මතුවීමයි.එහි ඇති බුදු පිලිමයද කිසිම හනියක් නොවී බොදු බැතිසිත නිවාලන අයුරින්ම නැවත මතුවිය.
1978 ගමිණි දිසානායක මහතා මෙම ජලශය ඉදිකලේ ඒ අවට වාසින්ට ඉඩම් වෙනත් ප්රදේශයකින් අයත් කර දෙමින්ය.ඒ දිනවල එම ගම්වාසින් පුද පූජා කල මෙම විහාරය එකල ජීවත් වූ අද වැඩිහිටියන් වී ඇති අයගේ මතකයේ ඇත. මෙහි ඇති පුදුමය නම් එම විහාරය ඉතාමත් සුරක්ශිතව ජල පතුලේ සැඟව තිබීමයි. මෙම ඡායාරූප වලින් එම විහාරය දිස්වේ.
බලන්නකො මේ හෝටලය දිහා
මේකෙ සුකෝපබෝගී කාමර 18 තියනව,ඒ වගේම හැම කාමරයකම ශබ්දය පිට නොවන විදියටයි හදල තියෙන්නෙ,මේ හැම කාමරයකටම සුකෝපබෝගී ඇඳන්, minibar එකක් ,කෝපි machine 1,wireless internet access දීලයි තියෙන්නෙ.කොහොමද සැප ??
මේකෙ දිග 42m උස 28m ගෙනියන්න පුලුවන් උපරිමබර 105850kg සහ උපරිමවේගය 255km/h.
(උපුටා ගැනීම මට ලැබුනු ඊමේල් පනිවිඩයකිනි)
බ්‍රසීලෙ පොඩි ලමයෙක් mentos කාල ඒ එක්කම coca-cola බීල මැරිල තියනව.අවුරුද්දකට විතර පස්සෙ අහම්ඹෙන් coca-cola වලට mentos දාල පොඩි පරික්ශනයක් කරල තියනව බලන්න result එක
දැක්ක නේද අපේ බඩට ගියාම කොහොම ඇද්ද ?????????
mentos,coca-cola කියන්නෙ පොඩිලමයි කැමති කෑම බීම ඒක නිසා දන්න අයට කියන්න.....
(උපුටා ගැනීම මට ලැබුනු ඊමේල් පනිවිඩයකිනි)
කරන්න තියෙන්නෙ මෙන්න මේ www.clocklink.com site 1 ගිහින් බලල හොඳ ඔරලොසුවක් තෝරගෙන ගෑජට් වල HTML/JavaScript වල code 1 copy කරන එක විතරයි.