කොත්මලේ ජලාශය යට සැඟව තිබී වසර 30 කට පසු මතුවූ අසිරිමත් විහාරය

මෙවර ඇතිවුනු දැඩි නියඟය හේතුවෙන් ජලශ ගනනවකම ජල මට්ටම සීග්රයෙන් පහත බසින ලදී. කොත්මලේ ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු තරම් පහත බසින ලදී, එහිදී සිදුවු අශ්චර්යය නම් ගලෙන් නෙලන ලද විහාරයක් ජීවමාන අයුරින් ජල පතුලේ සිට මතුවීමයි.එහි ඇති බුදු පිලිමයද කිසිම හනියක් නොවී බොදු බැතිසිත නිවාලන අයුරින්ම නැවත මතුවිය.









1978 ගමිණි දිසානායක මහතා මෙම ජලශය ඉදිකලේ ඒ අවට වාසින්ට ඉඩම් වෙනත් ප්රදේශයකින් අයත් කර දෙමින්ය.ඒ දිනවල එම ගම්වාසින් පුද පූජා කල මෙම විහාරය එකල ජීවත් වූ අද වැඩිහිටියන් වී ඇති අයගේ මතකයේ ඇත. මෙහි ඇති පුදුමය නම් එම විහාරය ඉතාමත් සුරක්ශිතව ජල පතුලේ සැඟව තිබීමයි. මෙම ඡායාරූප වලින් එම විහාරය දිස්වේ.

bbb

<--http://www.bloggertricksandtoolz.com/ -->

aaa

ලෝක කුසලාන සජීවී විකාශය

ලෝක කුසලාන සජීවී විකාශය
ලෝක කුසලාන සජීවී විකාශය

මෙවර ක්‍රිකට් කිරුල කාටද?

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය හිමිවන්නේ කාටද ?
ශ්‍රි ලංකාව
ඉංදියාව
පාකිස්තානය
ඕස්ට්‍රලියාව
දකුණු අප්‍රිකාව
එංගලන්තය
නවසිලන්තය
බටහිර ඉංදිය කොදෙව්
බංගලාදේශය
සිම්බාබ්වේ
කෙන්යාව
කැනඩාව
නෙදර්ලන්තය
අයර්ලන්තය
seriale online in romana

ලෝක කුසලාන ලකුණු පුවරුව

අළුත්ම ලිපි

Grab this

බ්ලොග් සන්චාරකයෝ

වෙලාව(ශ්‍රි ලංකාව)

මගේ විස්තර

ඔබගේ විස්තර

IP

සංවාද කො‍ටුව

ආපු ගියපු ගනන

සිංහල බ්ලොග් කියවන්න

මගේ campus එක

ආපු ගියපු අය

දැන් බ්ලොග් එක බලන අය


එකතු වෙන්න

දිනය (ශ්‍රි ලංකාව)

Share/Bookmark